Product Code - SKU0055
දියවැඩියව නොහොත් මදුමේහය නීට්ටාවට සුව කල නොහෑකී නමුත් පාලනය පමනක් සිදු කල හෑකිය. එ සදහා බාවිතා කරන ඉංග්රීසි බෙහෙත් වල ඈති අතුරු ආබද ගැන ද ඔබ දැනුවත් ඇති, දියවැඩියාව සදහා දේශීය විසදුම් වශයෙන් බවිතා වන කරවිල, කොතල හිබුටු වෑනි දේශීය ශාක සාර රෑසක් සහා අපනයනය සදහම යොදා ගන්න ඉතා උසස් Green tea Fanish සන්යෝග කර නිපදවා ඇති Ceylons secrets Diabetic Herbal Tea ඔබට දේශීය වෙලදපොල තුලින් ද දෑන් ලබාගත හෑකිය. 100% ස්බාවික ශාක සාරයන්ගෙන් සමන් විත මෙය කිසිදු අතුරු ආබදයක් නොමෑතී නිශ්පාදනයක් බවට අප වගකීමෙන් කියන අතර මෙය Ceylons secrets අයතනයේ නිශ්පාදනයක් බව අප ඉතා අඩම්බරයෙන් දෑනුම් දෙමි. කර්යලයේදි උනත් බවිතා කල හෑකි Tea Bags වශයෙන් ඇති අතර එම අපනයන ගුනාත්මක (Export Quality) තත්වයෙන්ම දෙශිය වේලද පොල තුලින් ද ලබා ගත හෑකි බව අප සතුටින් දෑනුම් දෙන්නෙමි. අනුකරන වලට නොරෑවටෙන්න tea bag එකේ Ceylons secrets වෙලද නාමය ඈතිද කියා හොදින් බලන්න. මෙමගින් ලේ වල මට්ටම නිවෑරදි කිරිමට උපකාරි වන අතර තවද දියවැඩියව නිසා ඇති වෙන ලින්ගක දුර්වලතාවයන්ට හොදම විසදුමකි.
මෙහි Tea Bags 60ක් පමන ඇති අතර දිනකට දෙවරක් බාවිතා කල යුතු අතර මසයක් සදහා ප්රමනවත් ය. පලමු මාසය ඇතුලත අනිවර්ය ප්රතිපල දැකිමට ලැබෙන අතර උපරිම ප්රතිපලයක් සදහා මාස 3 ගත යුතුය.
දියවැඩියාව සුව කරන ඖෂදයක් නොවන බවත් මෙම ශාක සාර දියවැඩියාව පාලනයට ගුනදායක බවත් කරුනවෙන් සලකන්න.(this is not the medicine for cures diabetic these herbals good for the diabetic)